28 January, 2017

ඇමති මණ්ඩල සංශෝධනයක් අත ලඟ - සුසිල් ප්‍රභල වන ලකුණු...!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නුදුරේදීම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මුදල්, වරාය සහ ඉඩම් වැනි ප්‍රභල අමාත්‍යංශ කිහිපයක් වෙනස්වීමට නියමිතව ඇති අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට සහ කබීර්
හශීම් අමාත්‍යවරයාට ප්‍රභල අමාත්‍යධූර දෙකක් හිමිවනු ඇති බව තොරතුරු අනාවරණය වී තිබේ.

sworn-minister

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ඇමති මණ්ඩල සංශෝධනයක් අත ලඟ - සුසිල් ප්‍රභල වන ලකුණු...!"

    Post a Comment