15 January, 2017

ජනවාරි 24 විශේෂ ප්‍රකාශයක් කර ‘විපක්ෂයට යන’ ප්‍රබල ආණ්ඩු පක්ෂ සාමාජිකයා

joint-opposition-3

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකු ඒකාබද්ධ විපක්ෂය හා එක් වීමට නියමිතබ බව වාර්තා වනවා. 

මෙම මන්ත්‍රීවරයා ලබන 24 වැනිදා
style="font-size: large;"> පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව කථානායකවරයාටද දැනුම් දී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ජනවාරි 24 විශේෂ ප්‍රකාශයක් කර ‘විපක්ෂයට යන’ ප්‍රබල ආණ්ඩු පක්ෂ සාමාජිකයා"

    Post a Comment