
පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ FCID කාර්යාලය ඉදිරිපිට උණූසුම් කාරී වුණානේ.
ඒ එම ස්ථානයට හතර වටේම ඉන්න ගැහැණු පිරිමි ඇවිල්ලා හිටියනේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා බලන්න.
එතන හිටිය ඇතැම් කාන්තාවන් නම් ඉතාමත් අශෝබන ලෙස පරුස වචන කියමින් තමයි හැසිරුනේ. ඒවා ඉතින් ප්‍රසිද්ධ මාධ්‍ය යේ කියා අන්තර්ජාල මාධ්‍යයේ වත් ප්‍රසිද්ධ කරන්න බැරිදේවල්.
කොහොම හරි අපි දැන් කියන්න යන්නේ ඒවා ගැන නෙවෙයි එතන තව සිද්ධියක් සිද්ධ
කොහොම හරි අපි දැන් කියන්න යන්නේ ඒවා ගැන නෙවෙයි එතන තව සිද්ධියක් සිද්ධ
වුණා.
ඒ මොකක්ද දන්නවාද විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ අක්කගේ දුව ට පොලීසිය විසින් පහරදීමක් කළා යැයි එම තරුණිය ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඒ නිසාමත් ඉතා කළබලකාරී ස්වරූපයක් තමයි ඇති වුණේ.
කොහොම හරි ඔන්න ඒ තරුණියට ස්නායු ආබාධයක් තියෙනවාලු. එක කිව්වේ වෙන කාටවත් නෙවෙයි. එයාගේ නීතීඥ මහත්තයාත් එක්ක ප්‍රසිද්ධ මාධ්‍යයට.
බලන්නකෝ එ් තරුණිය එයාගේ ආබාධය ගැන කියපු කතාව පහත වීඩියෝවෙන්.
බලන්නකෝ එ් තරුණිය එයාගේ ආබාධය ගැන කියපු කතාව පහත වීඩියෝවෙන්.
Share this
|
|
0 Comment to "විමල්ගේ බිරිඳගේ අක්කාගේ දුවට ස්නායු රෝගයක්ලු"
Post a Comment