
ලෝකයේ සුරතල් සතුන් අතරින් මුලිකත්වයක් ගන්වානේ සුනඛයාට.
කොහොම හරි ඔයාලා දන්නවාද ලෝකයේ ඉන්න විශාලතම සුනඛයා ගැන.
අපි නම්
දන්නවා හුරතලේට ගෙවල්වල මේ සත්තු හදාගත්තත් කොයි කවුරුත් මේ දේවල් ගැන නම් දන්නේ නෑ කියලා.
කොහොම හරි ඔන්න මේ වීඩියෝව බැලුවොත් ඔයාලාට හිතාගන්නවත් බැරි වෙයි මේ තරම් විශාලා සුනඛයොත් ඉන්නවද කියලා.
කොහොම හරි ඔන්න මේ වීඩියෝව බැලුවොත් ඔයාලාට හිතාගන්නවත් බැරි වෙයි මේ තරම් විශාලා සුනඛයොත් ඉන්නවද කියලා.
Share this
|
|
0 Comment to "ලෝකයේ ඉන්න උසම බල්ලා මෙන්න දැක්කොත් පුදුමවෙයි"
Post a Comment