මේ හේතුවෙන් ඔහු සිය බිරිඳගෙන් දික්කසාදය පවා ඉල්ලා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මේ වන විට විදෙස් රටක පදිංචිව සිටින රංගන ශිල්පිණියකගේ දියණියක් සමගින් මොහු මෙලෙස පෙම් සම්බන්ධතාවක්

පවත්වාගෙන ගෙන යන බවයි ආරංචිමාර්ග පවසන්නේ.
සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයා මෙනිසා බිරිඳගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පවසා ඇති අතර ඔහුගේ බිරිඳ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ හිතවතුන් රැසකටම පවසා ඇත්තේ තමා සහ දරුවා අතරමං කිරීමට එම රංගන ශිල්පිණියගේ දියණිය ගන්නා උත්සාහය නවතා දැමීමට තමන්ට උදවු කරන ලෙසයි.

Share this
|
|
0 Comment to "ක්‍රිකට් තරුවක් නිළියකගේ දුවක් සමඟ අනියම් පෙමක – බිරිඳ වටෙන්ම උදව් ඉල්ලයි"
Post a Comment