11 January, 2017

දුම්පානය වෙනුවෙන් හඬ නඟන දුමට සංවේදී අජීවී මිනිසා

pharmacy-billboard-advert-coughs-when-it-senses-cigarette-smoke

දුම්පානය මේ වන විට මුළු ලෝකයම වසාගත් පිළිකාවක වී හමාරයි.


දියුණු නොදියුණු හැම රටක්ම දැන් දුම්පානය අවම කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.

මේ පහතින් දැක්වෙන්නේ ස්ටොක්හෝම් හි සාප්පු සංකීර්ණයක ප්‍රදර්ශනය වන දැන්වීමක්.

මෙය සකසා ඇත්තේ දුම
හඳුනාගැනීමේ විශේෂ සංවේදකයන් සමඟ වීම විශේෂත්වයක්.

මේ හේතුවෙන් මෙම දැන්වීම ආසන්නයෙන් සිගරට් දුමක් යන්තමින්වත් පැවතුනහොත් දැන්වීමේ පෙනී සිටින පුද්ගලයා කැස්සක් සමඟ යම් පණිවිඩයක් සමාජය දෙනවා.

අදාළ වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දුම්පානය වෙනුවෙන් හඬ නඟන දුමට සංවේදී අජීවී මිනිසා"

    Post a Comment