
මෙම විශේෂ දරු උපත වාර්තා වන්නේ මෙක්සිකෝවේ Chihuahua ප්‍රදේශයෙන්.
පහුගිය 6 වැනිදා සිදුවූ මෙම දරු උපත මෙක්සිකෝවේ ලක්ෂයකට උපදින එක් දරුවෙකුට සිදුවන්නක් ලෙසයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
හිස් දෙකක් සහ මොල දෙකක් සමඟ ඉපදුන මෙම දරුවන් දෙදෙනාට ඇත්තේ එක්
ශරීරයක් පමණයි.
කෙසේ වෙතත් මෙම දරුවන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර ගැන වෛද්‍යවරු මෙතෙක් තීරණය කර නැහැ.
කෙසේ වෙතත් මෙම දරුවන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර ගැන වෛද්‍යවරු මෙතෙක් තීරණය කර නැහැ.
Share this
|
|
0 Comment to "ලොවම මවිතයට පත්කළ මෙක්සිකෝවේ දරු උපත (Video)"
Post a Comment