10 January, 2017

විමල් රිමාන්ඩ් කරද්දි අතින් අල්ලන්න දීල නැහැ - පොලීසියෙන් ගහලා (Video)

wimal-weerawansa-cousin-daughter

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ඔහුව ජනවාරි මස 24 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය
විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිය බාප්පාගේ අතින් ඇල්ලීමට නොදී පොලිසිය විසින් තමන්ට පහර දුන් බව වීරවංශ මහතාගේ ඥාති දියණියක චෝදනා කළා.

එම වීඩියෝ පටය පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "විමල් රිමාන්ඩ් කරද්දි අතින් අල්ලන්න දීල නැහැ - පොලීසියෙන් ගහලා (Video)"

    Post a Comment