10 January, 2017

ලාංකිකයින්ට අඩුම මිලකට ලබාදෙන අලුත්ම මෝටර් රථය මෙන්න

z100-03

ශ්‍රී ලංකාව තුළ අවම මිලකට විකිණීමට නයමිත මෙම මෝටර් කාර් රථය නම් කර තිබෙන්නේ Z100 යනුවෙනුයි.

මෙය 1000සීසී එංජින් ධාරිතාවයෙන් යුක්ත මෝටර් කාර් රථයක් බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාවේ මේ වන විට භාවිතා කරණ කුඩා මොටර් රථ හා සංසංදනය කර බලන විට මෙය ගුණාත්මක බවින් වැඩි නිෂ්පාදයක් ලෙසයි වාර්තා වන්නේ.

මෙය චීනයේ නිෂ්පාදිත රථයක්
වන අතර ශ්‍රී ලංකාවේ දී එකලස් කිරීමෙන් අනතුරුව වෙළඳපොලට නිකුත් කිරීමට නියමිතයි.

වාර්තා වන අන්දමට මෙම රථය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලකට පාරිභෝගිකයා අතර පත්වීමට නියමිතයි.

z100-01

z100-02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලාංකිකයින්ට අඩුම මිලකට ලබාදෙන අලුත්ම මෝටර් රථය මෙන්න"

    Post a Comment