
නැති බැරිකමට, බඩගින්නට සහ කරගන්න දෙයක් හිතෙන්නේ නැතිකමට මිනිස්සු හොරකම් කරනවා. එහෙම අයට පව් කියලා කියන එකේ ලොකු වැරැද්දක් නැහැ.
හැබැයි මොනා වුණත් ඒ අය කරනදේ අනුමත කරන්න බෑ.
සැලසුම් කරලා කපටි විදියට හොරකම් කරන අයත් ඉන්නවා. ඒ අය නම් ඇත්තටම හොරු තමා.
පකිස්තානයේ තියෙන රත්තරන් බඩු කඩේකට ආපු තරුණියක් වටිනා රන් මාලයක් කාටත් නොපෙනෙන ලෙස හොරකම් කරලා. වැඩේ CCTV එකෙන් මාට්ටුත් වෙලා.
ආයෙමත් සැරයක් ඇය ඒ කඩේටම ඇවිත් මාලයක් හොරකම් කරන්න හදනකොට කට්ටියම ඇයව අල්ල ගන්නවා.
ඇය වැඳ වැටෙමින් කට්ටියට කියනවා තාත්තට ගොඩක් අසනීපයි බෙහෙත් ගන්න ඕන
නිසයි හොරකම් කළේ කියලා. නමුත් එතැන ඉන්න කවුරුත් එක විශ්වාස කරන්නේ නැහැ.
මොකද ඇය දෙපාරක්ම එකම වැඩේ කළ නිසා. අනික ඇය විසින් ව්‍යාජ මාලයක් දාලා තමා ඔරිජිනල් මාලය අරන් යන්නේ.
අතපය හොඳට තියාගෙන ලස්සනට ඉන්න මේ තරුණිය හොරකමට ආවේ ඇයගේම නරක දෛවය නිසා විය හැකියි.
මොකද ඇය දෙපාරක්ම එකම වැඩේ කළ නිසා. අනික ඇය විසින් ව්‍යාජ මාලයක් දාලා තමා ඔරිජිනල් මාලය අරන් යන්නේ.
අතපය හොඳට තියාගෙන ලස්සනට ඉන්න මේ තරුණිය හොරකමට ආවේ ඇයගේම නරක දෛවය නිසා විය හැකියි.
_ගොසිප්කින්ග්
Share this
|
|
0 Comment to "තාත්තව පාව දීලා ජහ ජරා වැඩක් කරපු තරුණියට අවසානයේ හිමි වූ කළු පැල්ලම"
Post a Comment