
2016 උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයේ පළමු තැන හිමිකරගෙන තිබෙන්නේ මාතර රාහුල විද්‍යාලයේ නිසල් පුන්සර.
ඔහු එම සතුටට සිය ෆේස්බුක් ගිණුමේ අපුරු සටහනක් දාලා තියෙනවා. ඒ සටහනට ඔහු භෞතිය විද්‍යා විෂය ධාරාවෙන් පළමු තැන හිමිවූ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අමායා ධර්මසිරි සිසුවියටත් එක් කරලා.
පහත තියෙන්නේ එම සටහන..
කොහොම වුණත් ලංකාවේ පළවෙනියා වුණ නිසල්ට සහ අමායාට Gossip King අපි සුබ පතනවා.
මේ ඉන්නේ නිසල් සහ අමායා,

outdoor" height="400" src="https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14956660_173013663160069_5399702735686410252_n.jpg?oh=60da744e60d05232983de45010350b4d&oe=5918289F" width="300">




_ගොසිප්කින්ග්




_ගොසිප්කින්ග්
Share this
|
|
0 Comment to "ජීව විද්‍යා අංශයෙන් එක වුණ නිසල් කරදරයක් ගැන බුකියේ සටහනක් තබයි (Photos)"
Post a Comment