05 January, 2017

ටයිටැනික් නෞකාව ගමන් ගන්නටත් පෙර මහ සයුරේ විසූ ලොව වයස්ගතම තල්මසා මියයයි



ටයිටැනික් නෞකාව ගමන්ගන්නටත් පෙර මහ සයුරේ විසූ ලොව වයස්ගතම තල්මසා මියගොස් ඇති බවට විද්‍යාඥයින් සැක පහළ කරයි.

මියයන විට ඔහු 105 වියේ පසුවූ බව වාර්තාවෙයි.

බොහෝ දෙනා මොහු හඳුන්වනු ලැබුවේ ‘ග්‍රැනි‘ යන සුරතල් නාමයෙනි.

විද්‍යාඥයින් ග්‍රැනිව අවස්න් වරට නිරීක්ෂණය කර තිබුනේ පසුගිය ඔක්තොම්බර් මස 12 දාය

1976 වසරේ සිට දශක හතරක් පුරාවට ‘ග්‍රැනි‘ විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත.
 






Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටයිටැනික් නෞකාව ගමන් ගන්නටත් පෙර මහ සයුරේ විසූ ලොව වයස්ගතම තල්මසා මියයයි"

    Post a Comment