මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයකු බව කියන හාලිඇල උඩුවර පදිංචි තරුණයෙකි.
බදුල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියකදී තෙරපෙන අතරතුර මෙම පුද්ගලයා විවාහක කාන්තාවකගේ පසුපස ප්‍රදේශය මිරිකා ඇති අතර ඒ පිළිබඳ ඇය විසින් සැමියාට දැනුම් දීමෙන් පසු සැමියා
සැකකරුගෙන් ප්‍රශ්න කර ඇත.
මේ අවස්ථාවේදී සිදුවූ බහින්බස්වීමකින් සැකකරු කාන්තාවගේ සැමියාට ද පහර දී තිබේ.
පහරකෑමට ලක්වූ සැමියා බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මේ අවස්ථාවේදී සිදුවූ බහින්බස්වීමකින් සැකකරු කාන්තාවගේ සැමියාට ද පහර දී තිබේ.
පහරකෑමට ලක්වූ සැමියා බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Share this
|
|
0 Comment to "කතකගේ නිතඹ මිරිකූ වෙද සිසුවා සැමියාටත් පහර දීලා"
Post a Comment