කෙසේ වෙතත් එම ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙන් සඳහන් කර සිටිනවා.
අසනීප වීම හේතුවෙන් ජනපතිවරයා සිය යාපනයේ සංචාරයද අවලංගු කළ බවටයි එම වාර්තාවල දැක්වුණේ.
අසනීප වීම හේතුවෙන් ජනපතිවරයා සිය යාපනයේ සංචාරයද අවලංගු කළ බවටයි එම වාර්තාවල දැක්වුණේ.
style="font-size: large;">ජනපතිවරයාට රාජකාරී බහුල වීම හේතුවෙන් එම සංචාරය අවලංගු කර ඇති බව එම ප්‍රකාශකයා පවසනවා.
මේ හේතුවෙන් යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුව කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කළ බවත් තොරතුරු වාර්තා වනවා.
මේ හේතුවෙන් යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුව කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කළ බවත් තොරතුරු වාර්තා වනවා.

Share this
|
|
0 Comment to "ජනපති මෛත්‍රී අසනීප වූ කතාවේ ඇත්ත නැත්ත"
Post a Comment