24 December, 2016

මඩකළපුව මුහුදෙන් හමුවුණේ අතුරුදන් වුණු MH 370 යානයේ කොටසක්ද?

ගුවන්යානාවක යයි සැකකෙරෙන කොටසක් මඩකළපුව – කලවංචිකුඩි, කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයට ගොඩගසා තිබුණා.

එලෙස හමුවූ කොටස මේ වන විට පරීක්ෂණ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය භාරයේ පවතිනවා.

කලවංචිකුඩි පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

අදාළ ගුවන්යානා කොටසේ ඡායාරූප පහතින්.






both;">




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මඩකළපුව මුහුදෙන් හමුවුණේ අතුරුදන් වුණු MH 370 යානයේ කොටසක්ද?"

    Post a Comment