තමන් පැරදුනේ රතුපස්වල වගකීම බාර නොගැනීම නිසා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනෙක පැවසුවා.
ඒ කරන්දෙණිය කොස්වතුමානානා සුදර්ශනාරාමයේ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයේදීයි.
“මාධ්‍යකරුවන්ට වුණ වැඩේ කවුරුත් දන්නවා. හොඳට සලකනවා රැහේ කට්ටියට” යනුවෙන් එහිදී ඒ මහතා සඳහන් කළා.
ඒ කරන්දෙණිය කොස්වතුමානානා සුදර්ශනාරාමයේ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයේදීයි.
“මාධ්‍යකරුවන්ට වුණ වැඩේ කවුරුත් දන්නවා. හොඳට සලකනවා රැහේ කට්ටියට” යනුවෙන් එහිදී ඒ මහතා සඳහන් කළා.
large;">
වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා බැයමුයේ ඇතැම් අය හම්බන්තොට සිදුවීම පෙන්වන්නේ නැතිව තවමත් රතුපස්වල පෙන්වන බවයි.

Share this
|
|
0 Comment to "මහින්ද රතුපස්වල වරද ප්‍රසිද්ධියේ පිළිගනී"
Post a Comment