28 November, 2016

අලි පැටියා කියා චාටර් වෙච්ච තරුණිය සියල්ල වෙනස් කරගෙන සුන්දර යුවතියක් වූ හැටි



Maddy Ghorob අවුරුදු 29ක තරුණියක්. ඇය දැනට හරියටම අවුරුද්දකට කළින් අවුරුදු 28ක්ම ගෙවුවේ තරබාරු ජිවිතයක්. ඒ කියන්නේ හරියට ඇවිදගන්නවත් බැරි තරමට ඇය මහත් වෙලා ඉඳලා තියෙනවා.

පාසලේ ළමයි ඇයට අලි පැටියා කියලා නමකුත් දාලා. මේ නිසා ගොඩක් ලජ්ජාවට පත්වුණු ඇය කෙට්ටු වෙන්න විවිධ දේවල් කරලා තියෙනවා.

ඇය විදින මේ දුක ගැන තේරුම් ගත් ඇයගේ තාත්තා තීරණය කළා ඇයට සැත්කම් කරන්න.

මේ අනුව සැත්කමක් මඟින් ඇයගේ සිරුරට සිත් අදහාගත නොහැකි වෙනසක් කිරීමට වෛද්‍යවරුන්ට හැකිවෙලා තියෙනවා.

බලන්න මේ ඉස්සර ඇය.









මේ සැත්කම කළාට පසුව











Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අලි පැටියා කියා චාටර් වෙච්ච තරුණිය සියල්ල වෙනස් කරගෙන සුන්දර යුවතියක් වූ හැටි"

    Post a Comment