28 November, 2016

මොන්ටිසෝරි වලියක් ගුරුවරිය විසඳපු හැටි මෙන්න

ළදරු පාසලක ළමුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට එකතුකර තිබෙනවා.

මෙහි වැදගත්කම වනුයේ එම ළමුන් මෙහෙයවන ගුරුවරියගේ ක්‍රියා කළාපයයි.

ඇය ඉතාමත් සුපරික්ෂාකාරී අයුරින් බුද්ධිමත්ව හා කාරුණිකව අදාළ ගැටළුව විසඳන්නේ ළමුන්ටම හරි වැරැද්ද ඒත්තු ගැන්වීමෙනි.

ළමුන්ගේ අනන්‍යතාව හෙළිවුන ද මෙය හුදු විනෝදය පමණක් කැටිවුන වීඩියෝවක් නොවන නිසාත්, සමාජයට මෙයින් ආදර්ශයක් ගත හැකි
නිසාත් අප වෙබ් අඩවියේ පල කිරීමට කටයුතු කළා.

අදාළ වීඩියෝව පහතින්.

nursery-school-pre

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මොන්ටිසෝරි වලියක් ගුරුවරිය විසඳපු හැටි මෙන්න"

    Post a Comment