27 November, 2016

පුංචි අමිමාගේ නොසැලකිල්ලෙන් සැණකෙළියකදි අතුරුදහන්වු දැරිය

ති‍්‍රරෝද රථයක දෙමාවිපියන් නොමැතිව තනිවම සිටි අවුරුදු දෙකක සිගිත්තියක් එම ති‍්‍රරෝද රථ හිමියා විසින් ඊයේ (26.11)රාති‍්‍ර හැටන් පොලිසියට භාර දි තිබෙනවා.

හැටන් ශ‍්‍රීපාද විද්‍යාල කි‍්‍රඩාංගණයේ සැණකෙළියක් නැරඹිමට ගිය හැටන් ප‍්‍රදේශයේ ති‍්‍රරෝද රථ රියදුරෙකු වශයෙන් කටයුතු කරන සුනිල් සිල්වා මහතා සැණකෙළිය නරඹා ආපසු තම ති‍්‍රරෝද රථය වෙත රාති‍්‍ර 8.30 ට පමණ පැමිණෙන අවස්ථාෙවි ති‍්‍රරෝද රථයේ පිටුපස අසුනේ අයිතිකරුවෙකු නොමැති කුඩා දැරියක් පිටු පස අසුනේ වාඩි වි සිටි බවයි. 

පසුව එම දැරියව හැටන් පොලිසිය වෙත ගෙනවිත් භාර දි තිබෙනවා.

හැටන් පොලිසිය මගින් සැණකෙළි භූමියේ සවිකර ඇති ශබිද විකාශන යන්ත‍්‍ර මගින් ළමයා පිළිබදව දැනුම් දුන්නත් ළමයාගේ හිමිකාරයෙක් ඉදිරිපත් වි නැහැ. 

පසුව රාති‍්‍ර 12.00 ට පමණ තම දරුවා සැණකෙළි භූමියෙදි අතුරුදහන් වි ඇතිබව එම දැරියගේ මව සහ ඥාතින් විසින් පැමිණීළි කිරිමට පැමිණි අවස්ථාෙවි එම දැරිය හැටන් පොලිසියේ නිළධාරින් භාරයේ සිටියදි හමුවි තිබෙනවා. 

සිය
පුංචි අමිමා විසින් මෙම දැරියව රැුගෙන විත් ගාල්කර තිබු ති‍්‍රරෝද රථයක වාඩිකර සැණකෙළිය නරඹා පැමිණ බලන අවස්ථාෙවි එම ති‍්‍රරෝද රථය එම ස්ථානයේ නොතිබුණ නිසා ඔහුන් පදිංචි හැටන් වතුයායට ගොස් මේ පිළිබදව දැනම්දි මෙන් පසුකලබල වු දෙමවිපියන් හැටන් පොලිසියට පැමිණීළි කිරිමට පැමිණි අවස්ථාෙවි තම දරුවා පොලිසිය භාරයේ සිටි බවයි එම දැරියගේ මව පවසන්නේ.

දරුවන් පිළිබද මිට වඩා සැලකිලිමත් ලෙස කටයුතු කරන ලෙස හැටන් පොලිසියේ නිළධාරින් විසින් එම දැරියගේ මවට සහ ඥාතින්ට අවවාද කර දැරියව මවට භාරදෙනු ලැබුවා. 

මෙසේ පොලිසිය විසින් දෙමාවිපියන්ට භාරදෙනු ලැබුෙවි හැටන් වතුයායේ පදිංචි එස්. ජනර්තනි නැමති දැරියවයි.

aunt-thoughtlessly-girl-missing-at-carnival-2

aunt-thoughtlessly-girl-missing-at-carnival-1

-රූපවාහිනි

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පුංචි අමිමාගේ නොසැලකිල්ලෙන් සැණකෙළියකදි අතුරුදහන්වු දැරිය"

    Post a Comment