
ලොව කඩවසම්ම නළුවන් දස දෙනා worldstopmost නැමැති ප්‍රසිද්ධ වෙබ් අඩවිය විසින් නම් කර තිබෙනවා.
ඉන්දියානු සුපිරි තරු රිතික් රෝෂන් මෙහි තෙවැනි ස්ථානයේ සිටීම විශේෂත්වයක්.
1. ටොම් කෘෘස් (Tom Cruise)

අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක්
උපන් දිනය - 1962 ජූලි 03
වයස - 54
2. රොබට් පැටින්සන්ස් (Robert Pattinson)

ඉංගීසි ජාතික රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක්, සංගීතඥයෙක් සහ නිෂ්පාදකයෙක්.
උපන් දිනය - 1986 මැයි 16
වයස - 30

ඉංගීසි ජාතික රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක්, සංගීතඥයෙක් සහ නිෂ්පාදකයෙක්.
උපන් දිනය - 1986 මැයි 16
වයස - 30
3. රිතික් රෝෂන් (Hrithik Roshan)

ඉන්දියානු ජාතික රංගන ශිල්පියෙක් සහ නිෂ්පාදකයෙක්.
උපන් දිනය - 1974 ජනවාර් 10
වයස - 42
4. ජොනී ඩෙප් (Johnny Depp)

අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක් සහ සංගීතඥයෙක්.
උපන් දිනය - 1963 ජූනි 09
වයස - 53
5. ටොම්
හිඩ්ල්ස්ටන් (Tom Hiddleston)

අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක් සහ සංගීතඥයෙක්.
උපන් දිනය - 1981 පෙබරවාරි 09
වයස - 35

අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක් සහ සංගීතඥයෙක්.
උපන් දිනය - 1981 පෙබරවාරි 09
වයස - 35
6. ඔමාර් බෝර්කන් අල් ගාලා (Omar Borkan Al Gala)

ඉරාක ජාතික රංගන ශිල්පියෙක්.
උපන් දිනය - 1989 සැප්තැම්බර් 23
වයස - 27

ඉරාක ජාතික රංගන ශිල්පියෙක්.
උපන් දිනය - 1989 සැප්තැම්බර් 23
වයස - 27
7. සල්මාන් කාන් (Salman Khan)

ඉන්දියානු ජාතික රංගන ශිල්පියෙක් සහ නිෂ්පාදකයෙක්.

ඉන්දියානු ජාතික රංගන ශිල්පියෙක් සහ නිෂ්පාදකයෙක්.
උපන් දිනය - 1965 දෙසැම්බර් 27
වයස - 50
8. බ්‍රෑඩ් පිට් (Brad Pitt)

අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක්.
උපන් දිනය - 1963 දෙසැම්බර් 18
වයස - 52

අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක්.
උපන් දිනය - 1963 දෙසැම්බර් 18
වයස - 52
9. හියු ජැක්මන් (Hugh Jackman)

අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක්, ගායකයෙක්.
උපන් දිනය - 1968 ඔක්තෝබර් 12
වයස - 48

අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක්, ගායකයෙක්.
උපන් දිනය - 1968 ඔක්තෝබර් 12
වයස - 48
10. බිලී අන්ගර් (Billy Unger)

අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්.
උපන් දිනය - 1995 ඔබ්තෝබර් 15
වයස - 21

අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්.
උපන් දිනය - 1995 ඔබ්තෝබර් 15
වයස - 21
Share this
|
|
0 Comment to "ලොව කඩවසම්ම නළුවන් අතර රිතික් තුන්වැනි තැන (Photos)"
Post a Comment