ත්රීරෝද රථය තුළ කුඩා ගින්නක් ඇතිවී අතර එය මඳ වෙලාවකින් විශාල ගින්නක් බවට පත්වෙලා.
එම ත්රීරෝද රථයෙන් දරුවෙකු වඩාගත් මවක් පැමිණ ඇති අතර ගින්න ඇති වෙද්දී ඇය දරුවා සමඟ ත්රීරෝද රථයෙන් එළියට පැමිණ තිබෙනවා.
ත්රීරෝද රථයේ රියදුරු විසින් ගින්න මැඩ පැවැත්වීම සඳහා දැඩි උත්සාහයක් ගත්තද එය අසාර්ථක වූ වෙලා.
ත්රීරෝද රථයේ රියදුරු සහ අසල්වාසීන් විසින්ගින්න නිවා දැමීමට උත්සාහ කළද එය සාර්ථකවෙලා
නැහැ.
ගින්නෙන් ත්රීරෝද රථය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ත්රීරෝද රථය ගිනි ගන්න අයුරු දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.

_හිරුගොසිප්
Share this
|
|
0 Comment to "ත්රීරෝද රථයක් ගිනි ගනිද්දී එහි පැමිණි මවක් සහ දරුවෙකු දිවි ගලවාගනී"
Post a Comment