25 November, 2016

ජනපතිගේ කොන්ඩෙ කපන කරණවෑමියා කැබිනට් රැස්වීමට එයි

කැබිනට් හමුවෙන් පසු පැවැත්වෙන විශේෂ දේශපාලන සංවාදයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම කොණ්ඩය කපන කරණවෑමියා සමග තමා කළ කතා බහක් පැවසුවා.

“මම ඇහුව මොකද මිනිස්සු ආණ්ඩුව ගැන කියන්නෙ?“ කියල.

“බෙහෙත් මිල, බඩු මිල අඩුකරපු එක හොඳයි කියල මිනිස්සු කතාවෙනව“ කියලයි ඒ මනුස්සය කිව්වෙ.

“අපේ ඇමතිවරු මේ දේවල් ගැන ජනතාවට ඒත්තු ගන්වනව අඩුයි. ඒ නිසා ඒ දේවල් ගැන ගම්
මට්ටමින් ජනතාව දැනුවත් කළොත් හොඳයි.“ ජනාධිපතිවරයා පැවසුවා.

maithri-barber

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ජනපතිගේ කොන්ඩෙ කපන කරණවෑමියා කැබිනට් රැස්වීමට එයි"

    Post a Comment