“බොහෝ දෙනෙක් කියන්නේ මේ චිත්‍රපටය වීරයන් දෙදෙනෙකුගේ චිත්‍රපටයක් කියලයි. ‘Udta Punjab’ චිත්‍රපටයෙත් වීරයන් දෙදෙනෙකු සහ වීරවරියන් දෙදෙනෙකු සිටියා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනක් තියෙනවා. මේක අපි තුන් දෙනාටම හොඳ අවස්ථාවක්. දීපිකාටත් රන්වීර්ටත් ලැබිලා තියෙන්නේ හොඳ චරිත. මට ලැබුණෙත් අගනාම චරිතයක්. ඒනිසා මේ චරිතය වෙනුවෙන් මම ගොඩක්
මහන්සි වෙනවා” ෂහීඩ් පැවසුවේ එලෙසින්.
‘Udta Punjab’ චිත්‍රපටයේදී දීපිකා චිතෝර්හි පද්මිණි රැජන ලෙසත්, රන්වීර් කිල්ජි වංශයේ දෙවන සුල්තාන් අලවුදීන් කිල්ජි ලෙසත් ෂහීඩ් රණා රාවල් රතන් සිං ලෙසත් චරිත නිරූපණය කරනවා. පද්මිණි රැජන ලබා ගැනීම වෙනුවෙන් රාජස්ථානයේ චිතෝර්හි සිදුවන හමුදා මෙහෙයුමක් පිළිබඳ කතාවක් මෙහි කියවෙනවා. මෙම මෙහෙයුම මෙහෙයවන්නේ අලවුදීන් කිල්ජි විසින්.

යතේජා ඥානරත්න_දිනමිණ

Share this
|
|
0 Comment to "දැක්කොත් පද්මාවතී"
Post a Comment