පෙරේදා (16දා) සවස එම විවාහක කාන්තාව මහර අධිකරණයේ නඩුවකට රැගෙන ඒමට නියමිත ඇයගේ ඥාතියකු බැලීමට ගොස් ඇති අතර ඇය එන තුරු මඟබලා සිටි වාරියපොළ අවුලේගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි විවාහක පුද්ගලයා ඇය සමඟ ලැගුම්හලට ගොස් තිබේ.
කාමරය තුළදී මේ පුද්ගලයා මිය ගිය බව ඔහු සමඟ ගිය අනියම් පෙම්වතිය කිරිබත්ගොඩ පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
large;">
ඔවුන් දෙදෙනාට විවාහක දූ දරුවන් සිටින දෙදෙනකු බවද හෙළි වී තිබේ.

ඔවුන් දෙදෙනාට විවාහක දූ දරුවන් සිටින දෙදෙනකු බවද හෙළි වී තිබේ.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ රාගම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
කිරිබත්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
කිරිබත්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ප්‍රේමලාල් විජේරත්න_මව්බිම
Share this
|
|
0 Comment to "පෙම්වතිය සමඟ රූම් ගිය අනියම් පෙම්වතාගේ හදගැස්ම නැවතිලා"
Post a Comment