අම්බලන්තොට තවාලුවිල ප්‍රදේශයේ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයට මායිම්ව ඇති විශාල මාර ගස අඩි 40ක් පමණ උසකින් යුක්ත වේ. අකුණු සැර වැදීමෙන් මාර ගසේ මුදුන්
කෙළවරේ සිට අග දක්වාම පුපුරා ගොස් තිබේ.

අම්බලන්තොට- අජිත් පුෂ්පකුමාර_මව්බිම

අම්බලන්තොට- අජිත් පුෂ්පකුමාර_මව්බිම
Share this
|
|
0 Comment to "වසර 50ක් පැරැණි මාර ගසට හෙණයක් වැදිලා"
Post a Comment