18 November, 2016

කොල්ලකරුවන්ට දුවන්න ගහපු බණ්ඩාරගම අක්කා (CCTV VIDEO)

බණ්ඩාරගම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් කොල්ල කෑමට ආයුධ සන්නද්ධව පැමිණි කොල්ලකරුවන් පිරිසකට දුවනතෙක් පහරදීමට කාන්තාවක් සමත්ව තිබෙනවා. 

අදාල කාන්තාව කොල්ලකරුවන්ට පහරදෙන අයුරු වෙළඳසැලේ සවිකර ඇති CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබෙනවා.

attacked-to-robbers-at-bandaragama-shop

class="separator" style="clear: both; text-align: left;">


_නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කොල්ලකරුවන්ට දුවන්න ගහපු බණ්ඩාරගම අක්කා (CCTV VIDEO)"

    Post a Comment