17 November, 2016

නවසීලන්ත භූකම්පනයෙන් වෙරළ තීරයට ආ අමුතුම දේ – විද්‍යාඥයොත් කිසිදින දැක නැතිලු

පසුගියදා නවසීලන්තයෙන් රික්ටර් මාපාංක ඒකක 7.8ක් ප‍්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් වාර්තාවිය.

භූ කම්පනයෙන් පැය දෙකකට පසු එරට ඊසාන දිග මුහුදු තීරයේ සුනාමි තත්වයක් ද හට ගැණුනු අතර පුද්ගලයින් දෙදෙනෙකු මියගියහ.

මෙම භූකම්පනයෙන් සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක ඡායාරූප පෙළක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.

ඒ එරට කයිකොවුරා වෙරළ තීරයට සීබෙඩ් එසේත් නැතිනම් මුහුදු යට පොළව පැමිණ තිබෙන ආකාරයයි. 


මින් පෙර මෙවන් සිදුවීමක් දැක නොතිබෙන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විද්‍යාඥයින් පවසා තිබුණේ.

එහි වීඩියෝපටය සහ ඡායාරූප පහතින්..






href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8yAHIcksmoYVA8eGpfAAr2aZbXkTt7HtRbn6di7ZhabPDtX8UDVN3pW7fJakBqFxwXe9AXjulqzSsOI3_DOLaJ_OZE8zXYlGFrw3pCjrQyyta4Fm5SSx8penXix1DXi8cytVc7zQ1nARh/s1600/seabed+lifts+out+of+the+water+following+nz+earthquake-05.jpg" imageanchor="1" style="margin-left: 1em; margin-right: 1em;">







_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නවසීලන්ත භූකම්පනයෙන් වෙරළ තීරයට ආ අමුතුම දේ – විද්‍යාඥයොත් කිසිදින දැක නැතිලු"

    Post a Comment