පාපන්දු ලෝලීන් එම ක්‍රීඩාවට මෙන්ම පාපන්දු ක්‍රීඩකයින්ට ද දක්වන්නේ දැඩි ගෞරවයක් සහ ආදරයක්.
එමෙන්ම ක්‍රීජාවට ඇති ආදරය නිසාම ඇතැම් ක්‍රීඩකයින්ට වෛර කරන ක්‍රීඩා ලෝලීන් ද නැතුවා නොවෙයි.
මෙනිසාම ඇතැම් ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා තරග අතරතුර පිටියට දිවගොස් සිය ජීවිතයේ ක්‍රීඩා වීරයින් සිප වැළඳගන්නා අවස්ථා ඇතැම් විට වාර්තා වෙනවා.
එමෙන්ම මෙහි ප්‍රතිවිරුද්ධ පැත්ත ද වාර්තා වෙන අවස්ථා තිබෙනවා.
එනම්, තමන් වෛර කරන ක්‍රීඩකයින්ට පහර දීමට පිටියට දිව එන ක්‍රීඩා ලෝලීන් ද ඉඳහිට වාර්තා වෙනවා.
මේ දෙපාර්ශවයටම අදාළ නොවන හුදෙක් ප්‍රසිද්ධිය සහ අවධානය ලබා ගැනීමට ක්‍රීඩා පිටියට දිව එන පිරිස් ද සිටිනවා.
ඇතැමුන් අඩනිරුවතින් පිටියට දිව එන අතර තවත් දෙනා පැමිණෙන්නේ
සම්පූර්ණයෙන් නිර්වස්ත්‍රව යි.
මෙවැන්නන් අතර කාන්තාවන් ද සිටිනවා.
කැමරාවෙහි සටහන් වූ එවන් අවස්ථා කිහිපයක් ඇතුලත් වීඩියෝවක් පහතින් නරඹන්න.
මෙවැන්නන් අතර කාන්තාවන් ද සිටිනවා.
කැමරාවෙහි සටහන් වූ එවන් අවස්ථා කිහිපයක් ඇතුලත් වීඩියෝවක් පහතින් නරඹන්න.

_ඒශියන්මිරර්
Share this
|
|
0 Comment to "පාපන්දු පිටියේ සිදු වූ අමුතුම සිද්ධි පෙළක් (Video)"
Post a Comment