ඒ වසර 68කට පසුව වන අතර නැවතත් මෙවැනි අවස්ථාවක් උදා වන්නේ වසර 18 කට පසුවයි.
ඊයේ රාත්‍රී 11.21ට පමණ සඳ පෘථිවියට වඩාත් ලංවුණා.
ඒ මෙහොතේ සඳ හා පෘථිවිය අතර දුර ලෙස දැක්වුනේ කිලෝමීටර 356,509ක් ලෙසයි.
සාමාන්‍යයෙන් සඳ හා පෘථිවිය අතර ඇති දුර කිලෝමීටර් 384,000ක් බවයි පැවසෙන්නේ.
ලොව පුරා බොහෝ රටවලට සුපර් මූන් දිස්වී තිබුණේ මේ ආකාරයටය.
වැහිබර කාළගුණයක් පැවතියද ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට සුපර් මූන් දිස්වී තිබුණේ මෙලෙසයි.

මේ විවිධ රටවලට සුපර් මූන් දිස්වූ අවස්ථා කිහිපයකි..
නේපාලය

චීනය
කාම්බෝජියා

කසකස්ථානය

ඇමරිකාව

ඉන්දියාව

හොංකොං

src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3yxggg3d9gd-f19KtRq-2IgjFC_itKp0-Hb7Pj_ez1mu4qEQhyphenhyphenZ2iuInAyh5kO0Br0h5GRVRLcBJPvTY-cjC7vbkIvtObmTfcFnlmq_nM36XSl4wggjC7X3nPCOSd046BPukWSXgkwJpa/s320/super+moon-hongkong.jpg">

Share this
|
|
0 Comment to "වසර 68කට පසු දුර්ලභ ‘සුපර් මූන්‘ පෙනුන හැටි මෙන්න"
Post a Comment