දේශපාලන කරළිය රත්වෙලා හොඳටම උණුසුම් වේගෙන එනකොට මාධ්‍ය ප්‍රකාශක තැනගේ අඩුව දැකපු මන්තිරිවරැ දෙතුන් දෙනෙක් හිටපු ලොකු තැන හම්බුවෙලා මේ ගැන විමසීමක් කළා....
ආ.... බයවෙන්න එපා... බයවෙන්න එපා... ඒකට මම කෙනෙක් පත්කළා... හිටපු ලොකු තැන කිව්ව... කව්ද සර් ඒ අපි දන්නෙත් නැතුව පත්කළේ දකුණෙන් ආපු පරණ මන්ත්‍රීතුමෙක් ඇහුවා...
මේ පාර පත්කරපු කෙනා මම පත් කළේ අපේ කස්ටිය අතරින් නෙවෙයි... ආණ්ඩුවෙන්මයි. ආණ්ඩුවෙන්මයි.
හිටපු ලොකු තැන හිනාවෙවී කිව්වා.
කවුද අප්පේ ආණ්ඩුවෙ ඉඳන් විපක්ෂය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන මිනිහ.... මන්තිරිවරැ පුදුමෙන් ප්‍රශ්න කළා....
ඇයි ඩිලාන්... එයා දැන් අපේ ජොබ් එකනේ කරන්නෙ. හිටපු ලොකුතැන කිව්වම කස්ටියටම හිනා ගියා.

කවුද අප්පේ ආණ්ඩුවෙ ඉඳන් විපක්ෂය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන මිනිහ.... මන්තිරිවරැ පුදුමෙන් ප්‍රශ්න කළා....
ඇයි ඩිලාන්... එයා දැන් අපේ ජොබ් එකනේ කරන්නෙ. හිටපු ලොකුතැන කිව්වම කස්ටියටම හිනා ගියා.

_දේශය
Share this
|
|
0 Comment to "අලුත් මාධ්‍ය ප්‍රකාශකයෙක්"
Post a Comment