සත්ව හුවමාරු වැඩසටහන යටතේ සීබ්‍රා සතුන් හතර දෙනකු සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ අතර ඉන් දෙදෙනකු මෑතකදී හම්බන්තොට සµdරි උද්‍යානය වෙත යවා ඇත.
කෙසේ වුවද 2008 වසරේ සිට මේ දක්‌වා දෙහිවල සත්වෝද්‍යානය තුළ
සීබ්‍රා පැටවුන් පස්‌දෙනකු උපත ලබා ඇති අතර දැනට සත්වෝද්‍යානයේ සීබ්‍රාවන් හයදෙනකු පමණ වාසය කරන බව ද වාර්තා වෙයි.
අලුත උපන් සීබ්‍රා පැටවා සිය මවගේ රැකවරණය යටතේ සිටින අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

පින්සිරි ආරියරත්න - දිවයින
අලුත උපන් සීබ්‍රා පැටවා සිය මවගේ රැකවරණය යටතේ සිටින අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

පින්සිරි ආරියරත්න - දිවයින
Share this
|
|
0 Comment to "සතුන්වත්තේ සීබ්‍රා දරු උපතක්"
Post a Comment