02 November, 2016

ශාරුක් ඛාන්ගේ වයස පෙනුන පින්තූර

පසුගිය සති අන්තයේ ශරුක් ඛාන් වයස් ගත වී ඇති බව හුවා දක්වමින් ඡායාරූපායක් අන්තර්ජාලය පුරා පැතිර ගියා.

එහි ඔහුගේ හිස කෙස් සුදු වී ඇති ආකාරය සහ තට්ටය පෑදී ආකාරය මනාව දර්ශනය වුණා

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ එම ඡායාරූපය වෙළඳ දැන්වීමක් රූගත කිරීමක් අතර තුර ලබා ගත් ඒවා බවයි.
large;">
අදාළ වීඩියෝව පහතින්.

shah-rukh-khan-old

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ශාරුක් ඛාන්ගේ වයස පෙනුන පින්තූර"

    Post a Comment