01 November, 2016

උපේඛා අමාරුවෙන් නහය විදගත්තු හැටි මෙන්න

උපේඛා නිර්මාණි කියන්නේ ලංකාවේ කවුරුත් දන්න ප්‍රසිද්ධි චරිතයක් නේ. 

ගොඩ දෙනෙක් ඇයගේ නිහතමානීකමට බොහෝ සෙයින් ආදරය කරනවා.

ඔන්න උපේඛා පසුගිය දවසක එයාගේ නහය විදින්න සැලෝන් එකකට ගිහින්. 

මේ පහතින් තියෙන්නේ අපේ උපේඛා බොහොම අමාරුවෙන් නහය විදගත්ත හැටි.

upeka-nirmani-piercing

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උපේඛා අමාරුවෙන් නහය විදගත්තු හැටි මෙන්න"

    Post a Comment