26 October, 2016

උස අනුව ජොබ් දුන්නු සජිත් අලුත් නිවාස දෙන හැටිත් එළියට

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ගැන පසුගිය කාලයේ කතා බහ වැඩි වුණා.

ඒකට හේතුව වුණේ උස්නම් සිකුරිටි මිටිනම් කම්කරු වීඩියෝවෙ.

කොහොම වුණත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ එයා පවත්වන සියලුම සාකච්ඡා වගේ ෆේස්බුක් හරහා සජීවිව පෙන්වන කෙනෙක්.

මේ පහතින් දැක්වෙන්නේ ද එතුමා විසින් පසුගිය දිනක පවත්වන ලද මහජන හමුවකට අදාළ වීඩියෝවක්.

sajith-premadasa-public-service


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උස අනුව ජොබ් දුන්නු සජිත් අලුත් නිවාස දෙන හැටිත් එළියට"

    Post a Comment