25 October, 2016

පොල් වෙනුවට රඹුටන් ගන්න තවත් ගිලන් රථයක් අඹිලිපිටියෙන්ම

ඇඹිලිපිටිය රෝහලේ ගිලන් රථ රියදුරෙක් රෝගියෙක් රැගෙන යන අතරතුර, පොල් ගන්න සිද්ධියක් පහුගිය කාලේ ලොකු කතාබහකට ලක් වුණා.

ඒ සිද්ධියට සම්බන්ධ රියදුරා ගිලන් රථ රියදුර රාජකාරියෙන් අයින් කරලා මේ වෙන කොට පරීක්ෂණයකුත් පැවැත්වෙනවා.

මේ අතරේ අද ඒ ආ සමාන තවත් වීඩියෝවක් මුහුණුපොතට එක්කරලා තියෙනවා.

එහි සදහන් තොරතුරු වලට අනුව නම් මේකත් ඇඹිලිපිටිය රෝහලේම ගිලන් රථයක්.

අලුත උපන් ළදරුවෙක් රත්නපුර රෝහලට රැගෙන යන අතරතුර ගිලන් රථයෙ කාර්යමණ්ඩලය රඹුටන් වගයක් මිලදී ගන්නවා.

මේ දර්ශන ලබාගත් කාලය ගැන නම් තාම හරියට හෙළිදරව් වෙලා නැහැ.

large;">
ambulance-missed-use


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පොල් වෙනුවට රඹුටන් ගන්න තවත් ගිලන් රථයක් අඹිලිපිටියෙන්ම"

    Post a Comment