12 October, 2016

ඕකද මේ වරද? ඕවා මට සුළු දේවල්නේ - නිල් චිත්‍රපටියේ නිළිය පොලීසියට කියපු දේ!

පසුගියදා වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටයක් නිසා කතාබහට ලක්වූ නිළිය හා තවත් සැකකරුවන් තිදෙනෙකුට චෝදනා දෙක බැගින් එල්ලකර එම චෝදනාවන්ට වැරදිකරු කරමින් දඩ නියම කරණු ලැබුවා. 

ඒ අනුව ඔවුන්ට රුපියල් 2,500 බැගින් දඩ නියම වුණා.

තවද එක් වරදකට මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කොට වසර පහකදී ඒවා ගෙවී යන ලෙසට අත්හිටුවීමට ද නියෝග කර තිබුණා.

මෙම අත්අඩංගුවට පත්වීම සිදුවූයේ චිත්‍රපටය නැරඹු තරුණයෙකු විසින් එහි තිබූ මෝටර් බයිසිකලයක් හඳුනාගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව බවට වාර්තා වුණා.

ඒ අනුව මුලින් අධ්‍යක්ෂක හා නළුවා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වූ අතර අවසානයේ අත්අඩංගුවට පත්වූයේ නිළියයි. 

ඇය කළ වරද සම්බන්ධයෙන් පොලිසියේ නිලධාරීන් ඇයට පැහැදිලි කර සිටි අතර එය ඒ හැටි ගණන් නොගත් නිළිය පවසා ඇත්තේ 

"අයියෝ…. ඕකද මේ වරද…. ? ඕවා මට සුළු දේවල්නේ…., ඊට වඩා දේවල් මම කරලා තියෙනවා" කියායි.

කට කොණින් ඔච්චම් සිනාවක් පෑ ඇය පසුව මාංචු දමාගෙන බිම බලාගනිමින් ගොස් තිබෙනවා.

kumari-porn-star-sl

blue-film-creates-arrest-in-weyangoda

- උපුටා ගැනීමකි

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඕකද මේ වරද? ඕවා මට සුළු දේවල්නේ - නිල් චිත්‍රපටියේ නිළිය පොලීසියට කියපු දේ!"

    Post a Comment