වීඩියෝවේ ඇති අඩනිරුවත් දර්ශණත් සමලිංගික කතා තේමාවත් එයට හේතු වුණා.
මේ නිසාම ඇතැම් සංවිධාන ඉරාජගේ මෙම වීඩියෝවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් ගන්නා බවද පවසා සිටියා.
කෙසේ වෙතත් මෙම වීඩියෝව අලලා සැකසුනු විවිධ නිර්මාණද අන්තර්ජාලයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වුණා.
එවැනි තවත් නිර්මාණයක් මේ වන විට අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
මෙය ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් වන GTA – San Andreas අනුවයි සැකසී තිබෙන්නේ.
එම වීඩියෝව පහතින් නරඹන්න.
-නෙත්ගොසිප්
Share this
|
|
|



0 Comment to "ඉරජ්ගේ ගිනියම් රැය ලෝක ප්‍රසිද්ධ GTA පරිගණක ක්‍රීඩාවත් ගිනියම් කරලා!"
Post a Comment