11 October, 2016

'කිම් කාර්ඩේෂියන්' ට තරඟයක් දෙන්න ඇවිත් ඉන්න කවුරුත් නොසිතූ අලුත්ම කෙනා මෙන්න

කිම් කාර්ඩේෂියන් කියන්නෙ ලොව පුරා කාගේත් අවධානය දිනූ පුවත් මවන්නියක්. 

ඇය වැඩිවශයෙන්ම දකින්න ලැබෙන්නෙ අඩ නිරුවතින් සිටින හැටියි.

ඒකට හේතුවෙ ඇයට හිමි සරාගී සිරුරයි. 

කාර්ඩේෂියන්ගේ මේ නිරුවත නරඹන්න ලොල් වූවන් කෝටි ගණනක් ලෝකයේ හැමතැනම ඉන්නවා.

ඒ නිසාම කිම්ගේ ඡායාරූප වීඩියෝ එකිනෙකා අතර හුවමාරු වෙන්නෙ උණු කැවුම් වගේ.

කිම්ට තරඟයක් දෙන්න දැන් තවත් කෙනෙක් වැඩේට බැහැල කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියනවා. 

ඒ පුදුමයට කරුණ වන්නේ ඒ තරුණයෙක් වන එකයි. 

ඔහු නමින් Ruby Rue වයස අවුරුදු 18ක තරුණයෙක් වන අතර ඔහු තමන්ගෙ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ අන්තර්ජාලයට එක්කරල තියෙන්නේ පහත අයුරින්.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන මෙම තරුණයාගේ ඉන්ස්ටග්‍රෑම් ඡායාරූප සඳහා විශාල ප්‍රතාචාරද ලැබි තිබෙනවා.

ruby-rue-kim-kardashian-01

ruby-rue-kim-kardashian-02

ruby-rue-kim-kardashian-03

ruby-rue-kim-kardashian-04

ruby-rue-kim-kardashian-05

ruby-rue-kim-kardashian-06

ruby-rue-kim-kardashian-07

ruby-rue-kim-kardashian-08

ruby-rue-kim-kardashian-09

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'කිම් කාර්ඩේෂියන්' ට තරඟයක් දෙන්න ඇවිත් ඉන්න කවුරුත් නොසිතූ අලුත්ම කෙනා මෙන්න"

    Post a Comment