11 October, 2016

කෙල්ලෙක්ට වෙට්ටු දාන්න ගිහිං බස් ඩ්‍රයිවර් කෙනෙක් කරපු අපරාධයක් මෙන්න

සමාජයේ විවිධ වර්ගයේ අසහන කාරයින් ජීවත් වනවා. 

මේත් මේ සමාජයේම ජීවත්වන එවැනි මානසික අසහනයකින් පෙලෙන පුද්ගලයෙක් ගැන කතාවක්.

පසුගිය 08 වැනිදා ගොඩකවල කොන්නාතොට ප්‍රෙද්ශයේදී සිදුවූ බස්අ රථ නතුරිකින් වයස අවුරුදු 25 ක තරුණියක් තුවාල ලබා රෝගහල් ගතකර තිබෙනවා.

අනතුර සිදුකර තිබුණේ රත්නපුර - අඹිලිපිටය පෞද්ගලික බස් රථ රියැදුරෙක්.

මෙම රියැදුරා එන අතරමගත් තවත් අවස්ථා 4 කදී මෙලෙසම තරුණියන්ට වෙට්ටු දමමින් පැමිණ ඇති අතර ඒ පිළිබඳව බස්රථයේ ගමන් ගත් අයත් දොස් පැවරුවද එය ගනනකටවත් නොගෙන පස්වෙනි අවස්ථාවේ මෙලෙස අනතුර සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරින් පසුව තරුණිය රෝහල් ගත කර ඇති අතර බස්රථය පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණද රියැදුරා මෙතෙක් අත්අඩංගුට ගෙන නැහැ.

bus-accident-girl-cctv


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෙල්ලෙක්ට වෙට්ටු දාන්න ගිහිං බස් ඩ්‍රයිවර් කෙනෙක් කරපු අපරාධයක් මෙන්න"

    Post a Comment