සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා සිට ඔක්තෝම්බර් 02 වෙනිදා දක්වා මෙම තරඟය පැවැත්වුණා.
මේ තරඟය සඳහා ලෝකයේ රටවල් විශාල ප‍්‍රමාණයක් සහභාගී වී සිටි අතර එහිදී ඇය miss cultural අංශයෙන් ජයග්‍රහණය කිරීම සහ national costume අංශයෙන් හොඳම 3 දෙනා අතරටද පැමිණිමද විශේෂත්වයක්.
යමීෂා රසාදී එම තරගයෙන් පසුව අද (06) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා.
www.nethgossip.lk වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙම තරගය සඳහා ඉදිරිපත් වීමට උපකාර කළ සියළු දෙනාට සිය ස්තූතිය පුදකරන බවයි. හඬපටය පහතින් අහන්න
මේ අතර ඇය එම තරගය පිළිබඳව ඉතාලියේ සිට අදහස් දැක්වූ වීඩියෝවක්ද සිය මුහුණු පොතට එක්කර තිබෙනවා. එය පහතින් දැක්වේ.
ඡායාරූප – හෂාන් පන්නිල
src="https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_suBiHee4v5aF9t2-3LbrK1_W4vPtIHFqkRctvM3CEnBkzGhaXxntIB16P5me-91pknqAhe84RhlFg2NQ5Lm2IYDCVxw4VitTVZ4ld_NY6a7nA8C5Ela0FfcunzjMgE8uJb=s0-d" width="400">











Hashan Pannila Photography – ✆ +94 77 980 6627
Hashan Pannila Photography – ✆ +94 77 980 6627
Share this
|
|
0 Comment to "ජාත්‍යන්තර තරගයකට ගිය ලාංකික තරුණිය හොඳම 5 අතරට (PHOTOS)"
Post a Comment