06 October, 2016

‘ශිෂ්‍යත්වයේ දෙවැනි තැන ගත් දැරියට’ හිටපු ජනපති වැරදීමකින් දුන් ඇමතුම

ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා ලෙස ඊයේ (5) අලුයම වාර්තා වී තිබුණේ වැරදි නමක්.

කුලියාපිටිය අස්සැද්දුම විද්‍යාලයේ රුවන්‍යා මෙත්මින්යා දැරියට හිමි වී තිබෙන්නේ දෙවෙනි ස්ථානය බව පසුව සඳහන් වුණා.

කෙසේ වෙතත් ඇය ප්‍රථමයා බව වාර්තා
වීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දුරකථනයෙන් ඇයට සුබ පතා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රථමයා බව සිතා එවැනි සුබ පැතුම් රැසක්ම අදාළ දැරියට ලැබී තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "‘ශිෂ්‍යත්වයේ දෙවැනි තැන ගත් දැරියට’ හිටපු ජනපති වැරදීමකින් දුන් ඇමතුම"

    Post a Comment