06 October, 2016

අවුරුදු 24ක කොල්ලෙක් ට්‍රැෆික් ජෑම් එක අතරේ පුළුල් තිරයේ Blue Film එකක් පෙන්නපු හැටි (VIDEO)

අධික රථවාහන තදබදයක් පැවති අවස්ථාවක, මහාමාර්ගය අයිනේ සවිකරඇති ඩිජිටල් තිරයක සැලසුම්කර තිබූ වෙළඳ දැන්වීම් ඉවත්කොට නිල් චිත්‍රපටයක් පෙන්වා තිබෙනවා. 

මේ සම්බන්ධයෙන්වයස අවුරුදු 24ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිකුරාදා දිනක අධික රථවාහන තදබදයක් ඇති සවස් කාලයේ ඉන්දුනීසියාවේ ජකාර්තා අගනුවර පිහිටි අදාල ඩිජිටල් තිරයේ පරිගණක වැඩසටහනට අනවසරයෙන් ඇතුළු වී ඇති ඔහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් රැකියාවක නිරත වන්නෙක් බවයි වාර්තා වන්නේ. 

විනාඩි 10ක් පමණ Watch Tokyo Hot නම් ජපන් නිල් චිත්‍රපටයක් මෙසේ ප්‍රදර්ශනය කර තිබෙනවා.

මේ පිළිබඳ ආරංචිවූ සැනින් බලධාරීන් අදාල තිරයේ විදුලිය විසන්දිකර තිබෙනවා. ඔහු කළ වරදට අනුව වසර 06ක සිර දඬවමක් හිමිවිය හැකි බව පොලිසිය පවසනවා.











-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අවුරුදු 24ක කොල්ලෙක් ට්‍රැෆික් ජෑම් එක අතරේ පුළුල් තිරයේ Blue Film එකක් පෙන්නපු හැටි (VIDEO)"

    Post a Comment