06 October, 2016

දිය කිඳුරෙකුගේ මළ සිරුරක් වෙරළට ගොඩ ගසයි

සිරුරේ උඩ කොටස මිනිස් සිරුරට සමාන හැඩයෙන්ද, පහළ කොටස මාළුවකුගේ හැඩයෙන්ද යුත් සත්වයකුගේ මළ සිරුරක් එක්සත් රාජධානියේ Norfolk වෙරළ තීරයට ගොඩ ගසා ඇතැයි වාර්තා වනවා. 

එලෙස වෙරළට ගොඩ ගසා තිබූ සිරුර දුටු Paul Jones නම් පුද්ගලයකු එහි ඡායාරූප සහ වීඩියෝවක් ලබාගෙන සමාජ මාධ්‍යජාල වෙත මුදා හැර තිබෙනවා.









සැ.යු - මෙහි සත්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බව කරුණාවෙන් සළකන්න.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දිය කිඳුරෙකුගේ මළ සිරුරක් වෙරළට ගොඩ ගසයි"

    Post a Comment