05 October, 2016

අධිවේගී මාර්ගයේ ‘අලි පැටවෙකු බසයක ගැටෙන හැටි’ වීඩියෝ වෙලා

අධිවේගී මාර්ගයක දී බස් රථයක අලි පැටවෙකු ගැටී අනතුරට ලක්වන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.

තායිලන්තයේ අධිවේගී මාර්ගයකයි මෙම අනතුර සිදුවෟ තිබෙන්නේ.


අනතුරට ලක්වී ඇත්තේ එරට සත්ව සුභසාධන ආයතනයක් භාරයේ සිටි අලි පැටවකු බවයි පැවසෙන්නේ.

අලි පැටවා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර බස් රථයේ රියදුරා ද තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුවන ආකාරය පහතින්.


















Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අධිවේගී මාර්ගයේ ‘අලි පැටවෙකු බසයක ගැටෙන හැටි’ වීඩියෝ වෙලා"

    Post a Comment