01 October, 2016

තරුණයෙක් මහ පාරෙදි “කිම් කාර්ඩේෂියන්ගේ තට්ටම“ සිපගනී

තරුණයක් විසින් කිම් කාර්ඩේෂියන්ගේ පසුපස ප්‍රෙද්ශය සිපගැනීමට උත්සාහ කර තිබෙනවා. 

කිම් කාර්ඩේෂියන් පැරිස් නුවර මාවතක ගමන් ගනිමින් සිටින අවස්ථාවකයි මෙලෙස එම තරුණයා ඇය වෙතට පැමිණ ඇත්තේ.

ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වූ ඇයගේ ආරක්ෂකයින් විසින් ඔහුට පහරදී එය වලකවා තිබෙනවා.

ඊට අදාළ වීඩියෝව පහතින්.












Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරුණයෙක් මහ පාරෙදි “කිම් කාර්ඩේෂියන්ගේ තට්ටම“ සිපගනී"

    Post a Comment