01 October, 2016

නාමල්ට අනතුරක්! වුණදේ මෙන්න (PHOTOS)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන හදිසි අනතුරකට ලක්ව රෝහල්ගතකර ඇතැයි වාර්තා වනවා.
තංගල්ලේ පැවති ලෝක ළමාදින වැඩසටහනකට සහභාගී වූ මන්ත්‍රීවරයා ළමුන් සමග ක්‍රීඩාකරමින් සිටියදී හදිසි අනතුරට ලක්ව ඇතිබවයි වාර්තා වන්නේ. 

අනතුරින් ඔහුගේ හිස වැදී ඇතිබවයි වාර්තා වන්නෙ.




 

src="https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sMhIDHHlYWMPOi_QUGJREDd9aqXqSi5k-CopUisZxXslwyxeCD0E2uLXR8jh_DOESqalJJkjvDxERCiWjO1d25tJjj72htUF656DUeMdkkUXggch4LRxwbzVqkJ3KD7GndhJItTktgXw2QWJFCS682B7gPMA=s0-d" width="400"> 

-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නාමල්ට අනතුරක්! වුණදේ මෙන්න (PHOTOS)"

    Post a Comment