මේ නිසා දෙදෙනා බන්ධනාගාරය තුළ ගැටුම් ඇති කර ගනීද යන භීතියෙන් බන්ධනාගාර නිලධාරීන් ද පසු වුණා.
මේ අතර දෙදෙනා පසුගිය දා බන්ධනාගාරය තුළ එකට හමුවී තිබෙනවා.
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ කිසිවෙක් නොසිතූ කරුණක් එහිදී සිදුවූ බවයි.
ඔවුන් එහිදී මිත්‍රශීලීව කටයුතු කර ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.
දුමින්ද B 3 කුටියේද වෙලේ සුදා
C 3 කුටියේද මේ වන විට රඳවා සිටිනවා.


-නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "සියල්ලන් භීතියෙන් බලා සිටී - නයි වෛරයෙන් පසුවන දුමින්ද සමග වෙලේසුදා හිර ගෙදර හමුවී සිදු වෙච්ච දේ මෙන්න"
Post a Comment