නොසිතු මොහොතක ළබැඳියන් සියලු දෙනා අතහැර අවසන් ගමන් ගිය අරවින්ද (මායා) වෘත්තියෙන් වායුසමීකරණ කාර්මික ශිල්පියෙකි.
අරවින්ද මියයන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් යතුරුපැදියක ලියකියවිලි රැගෙන එමින් සිටියදීය.
අරවින්ද මියයන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් යතුරුපැදියක ලියකියවිලි රැගෙන එමින් සිටියදීය.
ඒ පසුදාට (20) විභාග කිරීමට නියමිත වූ නඩුවක් සඳහා ඉදිරිපත් කිරීම සඳහාය.
ඒ බව අරවින්දගේ ඥාතිවරියක් මෙසේ පැවසීය.
"මල්ලි පාවිච්චි කරපු බයිසිකලේ පහුගියකාලෙ හොරු ගෙනිහින් තිබුණ.
"මල්ලි පාවිච්චි කරපු බයිසිකලේ පහුගියකාලෙ හොරු ගෙනිහින් තිබුණ.
ටික දවසකට පස්සේ ඒ බයිසිකලේ අතරමග දාල ගිහින් තිබිල තියෙනව.
large;">
පොලිසිය ඒ බයිසිකලේ උසාවි දාල ඒ නඩුව 20ට අහන්න නියමවෙලා තිබුණෙ.
මල්ලිගෙ ඒ බයිසිකලේ ලියකිවිලි තිබුණෙ යාළුවෙක්ගෙ නමට.
කොහොමහරි ඒ ලියකිවිලි වැඩ වගයකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කලින් දවසකුත් ගිහිල්ල ඒ වැඩේ හරිගියේ නැතුව තමයි ඔය දවසේ ගිහින් තියෙන්නෙ"
නුවන් කුලසේකර සහ අරවින්ද කුඩා කල සිට දන්නා උදවිය බවද ඇය පැවසුවා.
මියගිය තරුණයා පෙරදා රාත්‍රී මළ ගෙදරක ගොස් නිදිවරා සිටි බවද අදාල ඥාතිවරිය පැවසුවා.
නුවන් කුලසේකර සහ අරවින්ද කුඩා කල සිට දන්නා උදවිය බවද ඇය පැවසුවා.
මියගිය තරුණයා පෙරදා රාත්‍රී මළ ගෙදරක ගොස් නිදිවරා සිටි බවද අදාල ඥාතිවරිය පැවසුවා.

-නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "හොරු ගත්ත බයිසිකලයක් නිසා මරු එක්ක ගිය “මායා“ - කුලසේකර රිය අනතුරේ නොඇසූ කතාව"
Post a Comment