මෙසේ මියගොස් ඇත්තේ නිට්‌ටඹුව, මාඉඹුල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් අරවින්ද නමැති 28 හැවිරිදි තරුණයෙකි.
අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි නුවන් කුලසේකරගේ සමීප ඥාතියකු පවසා තිබුණේ මියගිය තරුණයා දන්නා හඳුනන අයෙකු බවය.
නුවන් කුලසේකරද නිට්ටඹුව රන්පොකුණගම ප්‍රදේශයේ හැදී වැඩුණ, රන්පොකුණගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ
අයෙකි.
මියගිය තරුණයා නුවන් කුලසේකරද දන්නා හඳුනන අයෙකුද යන්න වාර්තා නොවුවද, මියගිය තරුණයා සහ ඔහුගේ පවුලේ උදවිය කුලසේකර පවුලේ උදවිය දන්නා හඳුනන අය බවයි වාර්තා වන්නෙ.

මියගිය තරුණයා නුවන් කුලසේකරද දන්නා හඳුනන අයෙකුද යන්න වාර්තා නොවුවද, මියගිය තරුණයා සහ ඔහුගේ පවුලේ උදවිය කුලසේකර පවුලේ උදවිය දන්නා හඳුනන අය බවයි වාර්තා වන්නෙ.
-නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "අනතුරින් මියගිය තරුණයා කුලසේකරලා දන්න කෙනෙක්"
Post a Comment