මෙය සිදුවී ඇත්තේ ඉරාකයේ මොසුල් නුවර බවයි වාර්තා වන්නේ.
මෙම දරුවාගේ ජාතිකත්වය තහවුරු වී නැතත් මොහු යුරෝපියානු සම්භවයක් ඇති දරුවෙකු බවයි වාර්තාවන්නේ.
මොහුට අවුරුදු 10 පමණ වනු ඇති බවයි පැවසෙන්නේ.
වීඩියොවේ දැක්වෙන පරිදි අයි එස් ත්‍රස්තවාදියෙකු විසින් මෙම දරුවාට තුවක්කුවක් ලබාදෙනු ලබනවා.
ඉන් අනතුරුව ඔහු එම සිරකරුවාගේ හිසට වෙඩි තබනු ලබනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
large;">
-නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "IS ත්‍රස්තයින් අවුරුදු 10ක දරුවෙකු ලවා සිරකරුවෙකු මරා දමන තවත් බිහිසුනු වීඩියෝවක් නිකුත් වෙයි"
Post a Comment